අතිරේක විශේෂාංගමය ව්‍යාපෘති
ජනවාර්ගිකත්වය හා වාර්ගිකත්වය පිළිබඳ මිත්‍යාවන්
වාර්ගිකත්වය හා වාර්ගිකත්වය අද දින සාවද්‍ය අර්ථකතන ඇතුලත් කර ඇති සංකල්ප ද්විත්වයකි. මෙම ප්‍රපංච ද්විත්වය පිළිබඳ සමාජ හා මානව විද්‍යාත්මක දැක්ම සොයා යාමට ගත් උත්සහයක්....
මානව පරිනාමය
මානව පරිනාමය භෞතික මානව විද්‍යා හා සංස්කෘතික මානව විද්‍යා දැණුම් පද්ධතිය ඔස්සේ හදුනා ගැනීම....
ඉ-පොත් ව්‍යාපෘතිය
සමාජ හා මානව විද්‍යා විෂයය ක්ෂේත්‍රයෙන් ලියවුණු ඉ-පොත්, PDF ගොණු ආකෘතියෙන්(මුද්‍රණ හිතෛෂී ලෙස සකසා ඇත) බාගත කර ගැනීම හෝ html ආකෘතියෙන් මාර්ගගතව කියවීම සඳහා....
Projects - Web Portals
-

ලංකා ආදිවාසීන් පිළිබඳ වෙබ් බිහිදොර
වැදි ජනයා පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙබ් අඩවි සඳහා ප්‍රවේශ දොරටුවක්.
-

සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ වෙබ් බිහිදොර
සමාජ විද්‍යාව හා මානව විද්‍යා විෂයය ක්ෂේත්‍රයට වැදගත් වෙබ් අඩවි සඳහා ප්‍රවේශදොරටුවක්.


තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අනෙකුත් විෂයය ක්ෂේත්රයන්ට සේම සමාජීය විද්‍යාවන්ටද අතිශය වැදගත් වේ. මෙම ව්‍යාපෘතිය වෙන් වන්නේ ඒ සඳහා වන සාකච්ඡාවක් සඳහායි. 